سورة القارعة

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා القارعة හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
කම්පනය ඇති කරන සිදුවීමකි.
Verse 2
කම්පනය ඇති කරන සිදුවීම කුමක් ද?
Verse 3
කම්පනය ඇති කරන සිදුවීම කුමක්දැ යි නුඹට දැනුම් දුන්නේ කුමක්ද?
එදින මිනිසා විසිරී යන මේරුන් මෙන් වනු ඇත.
Verse 5
තවද කඳු පීරනු ලැබූ ලොම් මෙන් වනු ඇත.
Verse 6
එබැවින් තම (යහකම්හි) තුලාව බරින් වැඩි වූ අය නම්
Verse 7
ඔහු තෘප්තිමත් ජීවිතයෙහි පසු වෙයි.
Verse 8
තවද තම (යහකම්හි) තුලාව බරින් සැහැල්ලු වී ගිය අය නම්,
Verse 9
ඔහුගේ වාසස්ථානය හාවියා වේ.
Verse 10
තවද එය (හාවියා) කුමක්දැ යි ඔබ ව දැනුවත් කළේ කුමක්ද?
Verse 11
(එය) දැඩි උෂ්ණයෙන් යුත් ගින්නකි.
تقدم القراءة