الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الكافرون හි පරිවර්තනය
Verse 1
ﭑﭒﭓ
ﭔ
(නබි මුහම්මද්) පවසනු අහෝ දේව ප්රතික්ෂේපකයිනි!
Verse 2
ﭕﭖﭗﭘ
ﭙ
නුඹලා නමදින දෑ මම නොනමදිමි.
Verse 3
ﭚﭛﭜﭝﭞ
ﭟ
තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
Verse 4
ﭠﭡﭢﭣﭤ
ﭥ
තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
Verse 5
ﭦﭧﭨﭩﭪ
ﭫ
මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
Verse 6
ﭬﭭﭮﭯ
ﭰ
නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.
تقدم القراءة