سورة الشرح

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الشرح හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
අපි නුඹගේ හදවත නුඹට පුළුල් නොකළෙමු ද?
Verse 2
නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.
Verse 3
නුඹේ පිට තළමින් තිබූ
Verse 4
තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු.
Verse 5
එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත.
Verse 6
සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත.
Verse 7
එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) නැගී සිටිනු.
Verse 8
තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.
تقدم القراءة