الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الفيل හි පරිවර්තනය
Verse 1
නුඹගේ පරමාධිපති ඇත් සේනාව සමඟ කටයුතු කළේ කෙසේදැ යි නුඹ නුදුටුවෙහිද?
Verse 2
ﮕﮖﮗﮘﮙ
ﮚ
ඔවුන්ගේ කුමන්ත්‍රණය මුළා කිරීමෙහි පත් නොකළේද?
Verse 3
ﮛﮜﮝﮞ
ﮟ
තවද ඔහු ඔවුන් මත රංචු වශයෙන් කුරුල්ලන් එව්වේය.
Verse 4
ﮠﮡﮢﮣ
ﮤ
උන් ඔවුන් මත පුලුස්සන ලද මැටි වලින් වූ ගල් හෙළුවේය.
Verse 5
ﮥﮦﮧ
ﮨ
එවිට ඔවුන් ව කා දමන ලද පිදුරු මෙන් ඔහු පත් කළේය.
تقدم القراءة