الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා الكوثر හි පරිවර්තනය
Verse 1
ﮆﮇﮈ
ﮉ
නියත වශයෙන්ම අපි නුඹට අසීමිත සම්පත් පිරිනැමුවෙමු.
Verse 2
ﮊﮋﮌ
ﮍ
එබැවින් නුඹ නුඹගේ පරමාධිපතිට සලාතය ඉටු කර නුඹ සතෙකුගේ ගෙල කපා හරිනු.
Verse 3
ﮎﮏﮐﮑ
ﮒ
නියත වශයෙන්ම නුඹට දොස් පවරන්නා වන ඔහුමය පෙළපත නොමැත්තා.
تقدم القراءة