الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා النّاس හි පරිවර්තනය
Verse 1
ﮀﮁﮂﮃ
ﮄ
(නබි මුහම්මද්) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
Verse 2
ﮅﮆ
ﮇ
මිනිසුන්ගේ රජු වූ ද
Verse 3
ﮈﮉ
ﮊ
මිනිසුන්ගේ දෙවියා වූ ද
Verse 4
ﮋﮌﮍﮎ
ﮏ
කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ආරක්ෂාව අල්ලාහ් වෙතින් පතමි.)
Verse 5
ﮐﮑﮒﮓﮔ
ﮕ
සිත් තුළ කුතුහලයන් ඇති කරන
Verse 6
ﮖﮗﮘ
ﮙ
ජින්නුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද වූ
تقدم القراءة