سورة التين

الترجمة السنهالية

الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා التين හි පරිවර්තනය

الترجمة السنهالية

Verse 1
අත්තික්කා හා ඔලිව් මත ද,
Verse 2
සිනායි කන්ද මත ද,
Verse 3
අභයදායී මෙම නගරය මත ද දිවුරමින්.
සැබැවින්ම අපි මිනිසා ව ඉතා අලංකාර හැඩයකින් මැව්වෙමු.
Verse 5
පසු ව පහත්වූවන්ගෙන් වඩා පහත් වු අයෙකු බවට අපි නැවත පත් කළෙමු.
විශ්වාස කොට යහකම් කළවුන් හැර, ඔවුනට අවසන් නොවන ප්‍රතිඵල ඇත.
Verse 7
එබැවින් ඉන් පසු ව විනිශ්චය බොරු යැයි නුඹට පැවසුවේ කුමක් ද?
Verse 8
විනිශ්චකරුවන්ගෙන් මහා විනිශ්චයකරු අල්ලාහ් නොවේද?
تقدم القراءة