الترجمة السنهالية වෙතින් السنهالية භාෂාවෙන් සූරා القدر හි පරිවර්තනය
Verse 1
ﭴﭵﭶﭷﭸ
ﭹ
නියත වශයෙන්ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු.
Verse 2
ﭺﭻﭼﭽﭾ
ﭿ
බලගතු රාත්‍රිය කුමක්දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
Verse 3
ﮀﮁﮂﮃﮄﮅ
ﮆ
බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.
Verse 4
මලක්වරුන් හා මහා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය.
Verse 5
ﮑﮒﮓﮔﮕ
ﮖ
ශාන්තියයි ! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.
تقدم القراءة