ترجمة سورة النّاس

الترجمة السنهالية
ترجمة معاني سورة النّاس باللغة السنهالية من كتاب الترجمة السنهالية .
من تأليف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام .

(නබි මුහම්මද්) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
මිනිසුන්ගේ රජු වූ ද
මිනිසුන්ගේ දෙවියා වූ ද
කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ආරක්ෂාව අල්ලාහ් වෙතින් පතමි.)
සිත් තුළ කුතුහලයන් ඇති කරන
ජින්නුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද වූ
Icon