سورة الناس

الترجمة السنهالية

ترجمة معاني سورة النّاس باللغة السنهالية من كتاب الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

الترجمة السنهالية

فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام

آية رقم 1
(නබි මුහම්මද්) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
آية رقم 2
මිනිසුන්ගේ රජු වූ ද
آية رقم 3
මිනිසුන්ගේ දෙවියා වූ ද
آية رقم 4
කිලිටි කුකුස් ඇතිකරන්නාගේ හානියෙන් (ආරක්ෂාව අල්ලාහ් වෙතින් පතමි.)
آية رقم 5
සිත් තුළ කුතුහලයන් ඇති කරන
آية رقم 6
ජින්නුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද වූ
تقدم القراءة